ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 16, 2025
දශක පහකට ආසන්න කාලයක් පුරා මෙරට සංචාරක ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වී සිටින NKAR සමාගම ඕස්ට්‍රේලියාවේ තම මෙහෙයුම් තව දුරටත් පුළුල් කරමින් එරට විශාලම සංචාරක සමාගම්වලින් එකක් වන Holiday Max සමාගම සමඟ එක් වෙයි. ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පිහිටා ඇති Holiday Max සමාගම මෙරට මෙහෙයුම් ආරම්භ කළ පළමු අවස්ථාව මෙය වීම සුවිශේෂ සන්ධිස්ථානයකි. ඕස්ට්‍රේලියානු සංචාරක වෙළෙඳපොළේ […]



