2023 අප්‍රේල් 10, කොළඹ: රිට්ස්බරි ශ්‍රී ලංකාවේ අංක එකේ චොක්ලට් සන්නාමය, මෙවරත් ‘Ritzbury -Thomians’ Schools Hockey 7s තරගාවලිය සඳහා පුර්ණ අනුග්‍රහය ලබාදීමට ඉදිරිපත් වී සිටී. මෙම තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය හොකී සංගමය විසිනි. තරගාවලිය පසුගියදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය Hockey ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර දිස්ත්‍රික් මට්ටමින් ඉහළම දක්ෂතා […]