ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 7, 2026
ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීමේ ප්‍රමුඛයකු හැටන් නැෂනල් බැංකුව පසුගියදා කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වූ සුවිශේෂී වැඩසටහනක් HNB Towers හිදී පවත්වන ලදී. ‘පුංචියට පටන් ගන්න. ලොකුවට වැඩෙන්න – ඒ සියලු දේ වෙනුවෙන් අපි ඔබ සමඟ සිටිමු’ තේමාව කරගත් මෙම වැඩසටහනෙහි අරමුණ වූයේ ‘කාන්තාවන් සවිබල ගැන්වීම, ව්‍යවසායකත්වය දිරි ගැන්වීම’ යි. HNB හි පරිපූර්ණ කාන්තා බැංකු […]



