ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 4, 2024
එක්සත් ජනපදයේ කෙටි විකුණුම්කරුවෙකු විසින් අදානි සමූහ ව්‍යාපාරය වෙත එල්ල කරන ලද චෝදනා සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද තීන්දුවට ප්‍රතිචාර දක්වමින්, අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රකෝටිපති ගෞතම් අදානි මහතා , සත්‍යය ජයගෙන ඇති බවත්, තම සමූහ ව්‍යාපාරය ඉන්දියාවේ වර්ධන කටයුතු වෙනුවෙන් ඉදිරියටත් දායකත්වය ලබාදෙන බවත්” මෑතකදී ප්‍රකාශ කළේය. අදානි සමූහ ව්‍යාපාරයට එරෙහිව එල්ල […]