ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 7, 2026
Hikvision Sri Lanka ආයතනය විසින් තාක්ෂණයෙන් ඔබ්බට ගමන් කර ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් අතර සබඳතාවන් සවිමත් කිරීම සඳහා වන සිය කැපවීම නැවත වරක් තහවුරු කරමින්, පසුගිය දා සාර්ථකව නිමාවට පත් වූ FITIS ක්‍රිකට් තරඟාවලිය සඳහා සිය අනුග්‍රාහකත්වය පිරිනමන ලදී. සුහදශීලී තරඟකාරීත්වයක් සඳහා ශ්‍රී ලංකාවේ තාක්ෂණික සහ ආරක්ෂක ක්ෂේත්‍රයන්හි නියැලී සිටින වෘත්තිකයන් රැසක් ඒකරාශි කරමින් ඔවුන් අතර අන්‍යෝන්‍ය […]








