මෙරට තොරතුරු තාක්ෂණ සේවා ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින සමාගමක් වන SBS.com Office Solutions පෞද්ගලික සමාගම සිය නවතම අත්දැකීම් මධ්‍යස්ථානය බත්තරමුල්ලේදී විවෘත කර තිබේ. අති නවීන පහසුකම්වලින් සමන්විත මෙම මධ්‍යස්ථානය වෙත පැමිණෙන පාරිභෝගිකයින්ට Hikvision වර්ගයේ කැමරා සහ Grand Stream අන්තර් සන්නිවේදන පද්ධති ඇතුළු ආරක්ෂාව සහ සන්නිවේදනය හා සම්බන්ධ නවතම තාක්ෂණික විසඳුම් රැසක් අත්විඳීමට අවස්ථාව හිමි වේ. පාරිභෝගික […]