—ඩග්ලස් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගම (DSL), මෝටර් රථ අමතර කොටස් ආනයනයේ කීර්තිමත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය— ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ අමතර කොටස් ආනයනය කරනු ලබන ඩග්ලස් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගම (DSL), ලෝක ප්‍රකට බලමෙවලම් උපකරණ නිෂ්පාදකයෙකු වන Hikoki Japan සමඟ හවුල්කාරිත්වයක් ඇති කර ගන්නා ලදී. කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැති එළිදැක්වීමේ උත්සවයකදී මෙම හවුල්කාරිත්වය පිළිබඳ නිවේදනය […]