දකුණු පළාතේ විශාලතම රෝහල වන කරාපිටිය රෝහල සඳහා High Flow Nasal Oxygen (HFNO) යන්ත‍්‍ර දෙකක් පසුගියදා සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් පරිත්‍යාග කරන ලදී. සියැට් කැළණි සමාගමේ සභාපති, චානක ද සිල්වා මහතාගෙන් වෛද්‍ය ක‍්‍රිෂාන්ත ජයසේකර මහතා සහ වෛද්‍ය ක‍්‍රිසාන්ත පෙරේරා මහතා විසින් සිදුකළ ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් සමාගම විසින් මෙම පරිත්‍යාගය කර තිබේ. […]