හේමාස් රෝහල් ජාලය විසින් මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් ‘HER MARCH’ නමින් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කළ අතර, එම වැඩසටහන් මාලාවට කාන්තා සුවතාව සහ රෝගාබාධ වළක්වා ගැනීමේ වැදගත්කම පිළිබඳ විවිධ සාකච්ඡා සහ ක්‍රියාමාර්ග අන්තර්ගත විය. ශ්‍රී ලංකාව පුරා සිටින කාන්තාවන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා කැප වෙමින්, ඒ ඒ රෝගීන්ගේ අවශ්‍යතාවලට සරිලන සේවාවක් […]