හෘදයාබාධ හේතුවෙන් සිදුවන හදිසි මරණ ශ්‍රී ලංකාවේ මරණවලට ප්‍රධානතම හේතුවකි. එහෙත් ඉක්මනින් CPR ප්‍රතිකර්මය සිදුකිරීම සහ හෘදයාබාධයක් ඇති වූ වහාම Defibrillator යන්ත්‍රයක් මගින් හදවතට විදුලි කම්පනයක් ලබා දීම මගින් අදාළ රෝගියාගේ ජීවිතය බේරාගැනීමට 50% ත් 70% ත් අතර අවස්ථාවක් හිමි වේ. Automated External Defibrillator (AED) යනු හදිසි අවස්ථාවකට මුහුණ දී සිටින රෝගියෙකුට […]