Tag: Hemas Pharmaceuticals

Picture-02-LBN.jpg

1min110
ශ්‍රී ලංකාවේ ඖෂධ බෙදාහැරීමේ වෙළඳපොළ ප්‍රමුඛයා මෙන්ම Hemas Holdings PLC හි අනුබද්ධ සමාගමක් වන Hemas Pharmaceuticals (පුද්) සමාගම, ‘සුවජීව’ දියවැඩියා පරීක්ෂණ සහ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සඳහා මෑතකදී Medihelp Hospitals සමඟ අත්වැල් බැඳගත්තේය. ඒ අතරින් පළමු වැඩසටහන ඔක්තෝබර් 23 වන දින කොළඹ 02 හි Medihelp Wellness Centre හිදී පැවැත්වුණු අතර, දෙවැනි වැඩසටහන ඔක්තෝබර් 28 වන […]

Image-03-LBN.jpg

1min180
Hemas Holdings PLC හි අනුබද්ධිත සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ඖෂධ බෙදාහැරීමේ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Hemas Pharmaceuticals (පුද්) සමාගම විසින් මෑතකදී සිය නවතම හිසකෙස් සත්කාර නිෂ්පාදනය වන ‘Hair Buddy’ එළිදක්වන ලදි. Oproma Cosmetics පුද්ගලික සමාගම සමග එක්ව ‘Botanical fusion hair masque’ සත්කාරයක් ලෙස නිෂ්පාදනය කර ඇති මෙය, Hemas Pharmaceuticals සමාගමේ ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි.   […]

Picture-Hemas-Donation-LBN.jpg

1min260
Hemas Holdings PLC හි අනුබද්ධ සමාගමක් වන Hemas Pharmaceuticals සමාගම විසින් පසුගියදා මියන්මාරයට යැවීම සඳහා මානුෂීය සහනාධාර වශයෙන් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් පරිත්‍යාග කරන ලදි. 2025 මාර්තු 25 දින සිදු වූ, රිච්ටර් මාපකයේ 7.7 ක් ලෙස සටහන් වූ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් මියන්මාරයේ දැවැන්ත විනාශයක් සිදු විය. ලංකා වාණිජ මණ්ඩලයේ ඉල්ලීම පරිදි, මියන්මාරය තුළ සිදුවෙමින් පවතින […]

IMG04-LBN.jpg

1min350
Hemas Pharmaceuticals සමාගම 1990 සුව සැරිය පදනමේ ‘Adopt an Ambulance’ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 10 ක මුදලක් පරිත්‍යාග කළේ ය. මෙම මුදල මොරටුව සහ පෑලියගොඩ යන ප්‍රදේශ තුළ ක්‍රියාත්මක වන 1990 සුව සැරිය ගිලන් රථ දෙකෙහි වෛද්‍ය උපකරණවල නඩත්තු කටයුතු සඳහා වෙන් කෙරේ. මෙමගින් එම ප්‍රදේශවල මහජනතාවට අවශ්‍ය  අඛණ්ඩ හදිසි වෛද්‍ය ප්‍රතිකාර සහ ගිලන් රථ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව