ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 27, 2025
Hemas Manufacturing සමාගමේ මෙහෙයුම් විශිෂ්ටත්වය සහ ගෝලීය වෙළෙඳ අනුකූලතාවය අගයමින් ශ්‍රී ලංකා රේගුව විසින් ‘බලයලත් ආර්ථික ක්‍රියාකරු සඳහා (AEO) පිරිනමන Tier 1 සහතිකය’ පසුගියදා පිරිනමන ලදී. අනුකූලතාව, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ ගෝලීය වෙළෙඳ පහසුකම් සැපයීමේ ප්‍රමුඛයා ලෙස Hemas Manufacturing සමාගම ගොඩනගා ගත් ස්ථාවරත්වය මේ ඔස්සේ තවදුරටත් සවිමත් විය. ගෝලීය වශයෙන් පිළිගත් මෙම සහතිකය ලබාගත් ශ්‍රී ලාංකික […]



