ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 17, 2025
Hemas Consumer Brands හි මුඛ සත්කාරක අංශයේ විශ්වාසනීය සන්නාමය වන Clogard හි, Clogard Chooty සන්නාමය නව මුහුණුවරකින් නැවත වෙළඳපොළට දියත් කරයි. කුඩා දරුවන්ගේ කිරි දත්වල සියුම් ස්වභාවයත්, ඔවුන් අතර බහුලව දක්නට ලැබෙන ප්‍රධාන දන්ත ගැටලුවත් හඳුනා ගනිමින් Clogard වෙතිත් ඒ සඳහා විසඳුමක් ලෙස Clogard Chooty ගෙන එයි. අධික ලෙස සීනි සහිත ආහාර පාරිභෝජනය […]



