ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 8, 2026
Nihon Kohden ජපන් සමාගම විසින් මෑතකදී ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ [Japan International Cooperation Agency (JICA)] කාර්ය මණ්ඩලය වෙනුවෙන් Automated External Defibrillator (AED) භාවිතා කරමින් Cardiopulmonary Resuscitation (CPR) ක්‍රමවේදය සිදුකරන ආකාරය පිළිබඳව ජීවිතාරක්ෂක කුසලතා පුහුණු සැසියක් පවත්වන ලදී. College of Anaesthesiologists & Intensivists of Sri Lanka (ශ්‍රී ලංකා නිර්වින්දන සහ දැඩි සත්කාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය) හි […]











