ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 30, 2022
2022 ජුනි 29, කොළඹ: ශ්‍රී ලංකාවේ තීන්ත හා ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන JAT Holdings PLC, පසුගියදා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (Housing Development Finance Corporation Bank of Sri Lanka – HDFC) සමග විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. මෙය දිවයින පුරා දැව කාර්මිකයන් හා පින්තාරු ශිල්පීන් පුහුණු කිරීම ඉලක්ක කරගත් ‘JAT […]