ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 15, 2025
අඛණ්ඩව දශක 2කට ආසන්න කාලයක් තිස්සේ ලොව අංක 1 රූපවාහිනී නිෂ්පාදකයා වන Samsung, සුවිශේෂී විශේෂාංග රැසකින් හා සිහින් පෙනුමක් සහිත තිරයකින් සැදුම්ලත් 32″ HD රූපවාහිනිය වෙළෙඳපොලට හඳුන්වා දෙමින් පාරිභෝගිකයින් වෙත අසීමිත විනෝදාස්වාදයක් අත්විඳීමේ අවස්ථාව සලසා දී ඇත. රූපවාහිනී නිෂ්පාදනයක් තුලින් විවිධත්වයක් හා නව්‍ය විශේෂාංග අපේක්ෂා කරන පාරිභෝගික අවශ්‍යතා මනාව සපුරාලමින් අසමසම අත්දැකීමක් ඔවුන් වෙත ගෙන […]




