දිවයිනේ ප‍්‍රමුඛතම අධිතාක්ෂණික විද්‍යාගාර විශ්ලේෂණ උපකරණ සැපයුම්කරුවෙකු වන Hayleys Lifesciences සිය පුළුල්තම ගෝලීය විද්‍යාත්මක උපකරණ නිෂ්පාදන ජාලය උපයෝගී කර ගනිමින් මෙරට ඖෂධ නිෂ්පාදන ක්ෂේත‍්‍රයට අවශ්‍ය විශ්ලේෂණ උපකරණ සැපයීමේ සහ නඩත්තු සේවාවේ යෙදී සිටී. බි‍්‍රතාන්‍ය සහ ඇමරිකා එක්සත් ජනපද ඖෂධ සංග‍්‍රහ (Pharmacopoeia) ඇතුළුව ඉහළම ගෝලීය ප‍්‍රමිතීන්ගෙන් යුත් විශ්ලේෂණ උපකරණ සපයමින් දේශීය ඖෂධ නිෂ්පාදකයින් […]