Tag: Hayleys Fentons

Capture-1.jpg

1min760
Shield Restraint Systems (Pvt) Ltd සමාගම වෙනුවෙන් වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ ඉදි කරන ලද අතිනවීන කර්මාන්තශාලාවේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව නිම කිරීමට Hayleys Fentons Limited හි ව්‍යාපෘති අංශය සමත් වී තිබේ. 2025 ජනවාරි 07 වන දින මුල්ගල තැබීමේ සිට මාස 14 ක් වැනි කෙටි කාලයක් ඇතුළත මෙහි ඉදිකිරීම් නිම කර පවරා දීම විශේෂත්වයකි. රුපියල් බිලියනයකට අධික […]

Capture-1.jpg

1min850
නවතම ප්‍රවාහන විසඳුම් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට වඩාත් සමීප කරවමින්, Hayleys Fentons ආයතනයේ මොබිලිටි අංශය වන Hayleys Mobility ආයතනයේ ප්‍රධාන Kaiyi ප්‍රදර්ශනාගාරය අංක 75, ආනෝල්ඩ් රත්නායක මාවත, කොළඹ 10 හිදී පසුගියදා නිල වශයෙන් විවෘත කෙරිණි. මෙහි පැමිණෙන පාරිභෝගිකයන්ට වාහන සමීපව පරීක්ෂා කිරීමටත්,’ටෙස්ට් ඩ්‍රයිව්’ (Test Drive) අත්දැකීමක් ලබා ගැනීමට මෙන්ම, වාහනයේ විශේෂාංග සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව විශේෂඥ උපදෙස් […]

Image-LBN.jpg

2min360
පාරිසරික කළමනාකරණය සහ සමාජ බලපෑම සමඟ දිගුකාලීන වර්ධනය සඳහා වන පෙළගැස්වීමක් තිරසාරභාවය පිළිබඳ දැනුම සහ දීර්ඝකාලීන ව්‍යාපාරික අරමුණු එකිනෙකට සම්බන්ධ කරමින් Hayleys Fentons Limited විසින් පසුගියදා 2030 වසර දක්වා වන ESG මාර්ග සටහන ‘The Green Blueprint – ESG Roadmap 2030’ නමින් එළිදැක්වීම සිදු කරන ලදී. මෙලෙසින් Hayleys Fentons ආයතනය විසින් 2030 වසර පිළිබඳ වූ සවිස්තරාත්මක […]

Image-LBN-2.jpg

2min350
ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන යටිතල පහසුකම් පිළිබඳ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙරට ප්‍රමුඛතම ඉංජිනේරු සේවා සපයන ආයතනයක් වන Hayleys Fentons විසින් පසුගියදා  StarCharge විද්‍යුත් වාහන ආරෝපණ (EV Chargers) විසඳුම් නිල වශයෙන් දේශීය වෙළෙඳපොළ වෙත හඳුන්වාදෙන ලදී. විද්‍යුත් වාහන ආරෝපණ තාක්ෂණයේ ප්‍රමුඛතම ගෝලීය සන්නාමයක් වන StarCharge Digital Energy Private Limited සමඟ පසුගිය වසරේ එළැඹි උපායමාර්ගික හවුල්කාරීත්වයෙන් […]

Image.jpeg

1min360
Hayleys Fentons ආයතනය විසින් පසුගියදා සිය පළමු අත්දැකීම් මධ්‍යස්ථානය නුගේගොඩ, නාවල පාරේ අංක 233B දරණ ස්ථානයේදී විවෘත කළ බව සාඩම්බරයෙන් නිවේදනය කර සිටියි.වසර 100 කට අධික ඉංජිනේරු විශිෂ්ටත්වය ඔස්සේ Hayleys Fentons  ආයතනය විසින් ප්‍රධාන අංශ 12ක් හරහා සපයන නවීනතම සේවා විසඳුම් සඳහා ප්‍රායෝගික අත්දැකීමක් පාරිභෝගික ප්‍රජාවට අත්විඳීමට මෙම අත්දැකීම් මධ්‍යස්ථානය තුළින් අවස්ථාව ලබා දී තිබීම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව