ලංකා ව්යාපාරික පුවත් - LBNJune 8, 2026
සෙලාන් බැංකුව විදුලි රථවාහන මිලදීගන්නා පාරිභෝගිකයන්ට සුවිශේෂී ලීසිං පහසුකම් පිරිනැමීම සඳහා Hayleys Fentons Limited සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබීය. මෙය රට තුළ පරිසර හිතකාමී ගමනාගමන විසඳුම් ප්‍රවර්ධනය කිරීම සඳහා සෙලාන් බැංකුව දරන උත්සාහයෙහි තවත් වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකි වේ. මෙම හවුල්කාරීත්වය යටතේ Hayleys Fentons Limited වෙතින් JAECOO, OMODA, KAIYI සහ SRM රථවාහන […]



