ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 10, 2025
පාරිසරික කළමනාකරණය සහ සමාජ බලපෑම සමඟ දිගුකාලීන වර්ධනය සඳහා වන පෙළගැස්වීමක් තිරසාරභාවය පිළිබඳ දැනුම සහ දීර්ඝකාලීන ව්‍යාපාරික අරමුණු එකිනෙකට සම්බන්ධ කරමින් Hayleys Fentons Limited විසින් පසුගියදා 2030 වසර දක්වා වන ESG මාර්ග සටහන ‘The Green Blueprint – ESG Roadmap 2030’ නමින් එළිදැක්වීම සිදු කරන ලදී. මෙලෙසින් Hayleys Fentons ආයතනය විසින් 2030 වසර පිළිබඳ වූ සවිස්තරාත්මක […]





