ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 17, 2025
ශ්‍රී ලංකාවේ සම්මානලාභී නැගී එන ව්‍යාපාරික කේන්ද්‍රය සහ ව්‍යවසායකත්ව පද්ධතියේ ප්‍රධාන බලවේගයක් වන Hatch ආයතනය, රටේ පළමු නවෝත්පාදන දිස්ත්‍රික්කය කොළඹ 01 හි නිර්මාණය කිරීමේ දැවැන්තම මුලපිරීම ඉදිරියට ගෙන යමින් සිටී. මෙම අදහස පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ප්‍රථම වරට 2025 මාර්තු මාසයේ පැවති Startup Nation 2025 වැඩසටහනේ දී සිදු කළ අතර, 2025 ඔක්තෝබර් 1 වන දින […]









