ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 9, 2025
2025 මැයි 29, ශ්‍රී ලංකාව : එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා රාජකීය වාණිජ දූත ප්‍රධානී, එවර්ටන් හි ලෝඩ්, ගරු හැනට් මහතා රත්මලානේ Haleon ඖෂධ නිෂ්පාදනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා පසුගිය දා සහභාගී වූ අතර, එතුමන් සමඟ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික්, දකුණු ආසියාවේ නියෝජ්‍ය වෙළඳ කොමසාරිස් ඇනා ෂොට්බෝල්ට්, ශ්‍රී ලංකාවේ වෙළඳ අධ්‍යක්ෂ මාරා වෝටර්ස්, වෙළඳ හා ආයෝජන […]




