ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 17, 2025
Christell Luxury Wellness විසින් පසුගියදා ‘Christell Super Specialty Hair Restoration Lab’ නිල වශයෙන් ආරම්භ කරන ලදි. මෙය මෙරට ජනතාව බහුලව මුහුණ දෙන ගැටලුවක් වන හිසකෙස් හැලීමේ ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා තබන ලද පුරෝගාමී පියවරක් ලෙස හැඳින්විය හැක. Christell Super Specialty Hair Restoration Lab තුළ ප්‍රධාන වශයෙන් භාවිතා වනුයේ Christell Advanced Regenerative Therapies (CART) ක්‍රමවේදයයි. විද්‍යාත්මක […]



