99X හි නව්‍ය තාක්ෂණය භාවිතා කිරීම හේතුවෙන් දිවයින පුරා සිටින උපාධි අපේක්ෂකයින් 600 කට අධික සංඛ්‍යාවක් පසුගිය සතියේ අන්තර් විශ්වවිද්‍යාල Hackathon තරඟාවලියක් වන Hacktitude සඳහා සහභාගී විය. පැය නවයක නොනවතින කේතීකරණයෙන් (coding) පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ (UCSC) දලන ධර්මතිලක, අශාන් රත්නවීර සහ විසල් ජයතිලක ඉහළ ගෞරව හිමිකර ගත්හ. ලියාපදිංචි වූ […]