ලංකා ව්යාපාරික පුවත් - LBNMay 4, 2022
AIA ඉන්ෂුවරන්ස් හී සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකා රක්ෂණ ක්ෂේත්‍රය තුළ ප්‍රථම Hackathon අභියෝගය වූ ‘AIA ශ්‍රී ලංකා Hackathon Challenge 2021’ නොබෝදා පවත්වන ලදී. 2021 වසරේ සැප්තැම්බර් මස 19 වන දින ආරම්භ වූ මෙම අභියෝගය 2022 වසරේ මාර්තු 9වන දින ඉතා සාර්ථකව නිම වූ අතර ඒ සඳහා දේශීය සහ විදේශීය Fintech සහ Insurtech සමාගම් සහභාගී […]