ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 8, 2025
Wedagedara Producers පෞද්ගලික සමාගම සිය නිෂ්පාදන මිල දී ගන්නා පාරිභෝගිකයන්ට නොමිලයේ වෛද්‍ය උපදෙස් දීමේ වැඩසටහනක් දියත් කර තිබේ. ආයුර්වේද හා ශාක සාර නිෂ්පාදන භාවිතය පිළිබඳව පාරිභෝගිකයන්ට නිසි මාර්ගෝපදේශනයක් සැපැයීම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. පාරිභෝගිකයන්ට මෙම සේවාව යටතේ සමාගමේ ඇමතුම් මධ්‍යස්ථානය සම්බන්ධ කර ගැනීමට අවස්ථාව ලැබේ. ඔවුන්ගේ අවශ්‍යතාව නිසි ලෙස හඳුනා ගන්නා රජයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරු කණ්ඩායමක් […]





