Tag: H.E.R. Foundation

01-Image-LBN.jpg

1min320
Fems මඟින් සවිබල ගැන්වෙන H.E.R Foundation රට පුරා කාන්තාවන්ගේ ඔසප් සෞඛ්‍යය නැංවීමේ උත්සාහයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Dialog Business Services සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබීය. මෙමඟින් දිවයින පුරා පිහිටි Dialog Business Services කාර්යාලවල සේවය කරන දහස් ගණනක් සේවක සේවිකාවන්ට ඔසප් සෞඛ්‍ය පිළිබඳ දැනුම මෙන්ම කාර්යාල තුළදී සනීපාරක්ෂක තුවා ලබාගැනීමේ පහසුකමද හිමි වී […]

01-Image-LBN.jpg

1min150
මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් තවත් සුවිශේෂී මෙහෙවරක් ක්‍රියාවට නැංවීමට Fems හි පිටුබලය ලබන H.E.R Foundation කටයුතු කළේය. ඒ මෙරට බන්ධනාගාරගතව සිටින කාන්තාවන් ඉලක්ක කරගත් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවකි. ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව සම්බන්ධ මාතෘකා රැසක් මෙම වැඩසටහන්වලදී සාකච්ඡා කරන ලදි. බන්ධනාගාරගතව සිටින කාන්තාවන්ට තම සනීපාරක්ෂක අවශ්‍යතා ඉටුකරගැනීම සම්බන්ධයෙන් විවිධ අභියෝගයන්ට මුහුණ දීමට සිදු […]

02-Image-LBN.jpg

1min660
කාන්තාවන්ට පොදු සමාජයේදී මුහුණ දීමට සිදුවන අසීමිත අභියෝග හා දුෂ්කරතා මොනවාද යන්න අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ. එම අභියෝග හා දුෂ්කරතා අවම කිරීම සඳහා දායක වීම අප කාගේත් වගකීමකි. එම වගකීමට උරදෙමින් Fems ආරම්භ කරන ලද H.E.R. Foundation වැඩසටහනට මේ වනවිට වසරක කාලයක් සම්පූර්ණ වී ඇත. Help, Empower, සහ Rise යන ප්‍රධාන අංශ තුනක් යටතේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව