ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 26, 2025
තිරිඟු පිටි නිෂ්පාදනයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, ඩුබායි හි පැවති ලොව කීර්තිමත්ම මෙන්ම විශාලතම වාර්ෂික ආහාර සහ ආගන්තුක සත්කාර ප්‍රදර්ශනය වන Gulfood 2025 සඳහා ඔවුන්ගේ වටිනා පාරිභෝගිකයන් ද සමඟ සහභාගී විය. සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් හි නියෝජිත පිරිසක් සහ ප්‍රධාන පෙළේ පාරිභෝගිකයන් පිරිසක් මෙම වසරේ උත්සවය සඳහා සහභාගී වූ අතර, මෙවර උත්සවය පවත්වනු […]




