ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 9, 2021
තරගකාරී කාර්යබහුල ලෝකයට සොබාදහමේ යහගුණය රසවත් පානවර්ග පෙළක් ලෙස වෙළෙඳපොළට හඳුන්වාදෙමින් දෙස් විදෙස් ජනතා ගෞරවාදරයට පාත්ර වූ Functional Tea නිෂ්පාදන සමාගමක් වන Fadna විසින් සංවිධානය කරනු ලබන “Grow Beyond” සමාජ සත්කාරක වැඩසටහන් මාලාව යටතේ මෙරට ෆාමසි ක්ෂේත්රයේ අනාගත අභිවෘද්ධිය උදෙසා විද්වතුන් හා වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් සාකච්ඡුාමය වැඩසටහනක්, 2021 සැප්තැම්බර් 25 වැනිදා පවත්වන ලදී. […]