ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 9, 2022
ශ්රී ලංකාවේ පුද්ගලික අංශය සතු ප‍්‍රමුඛතම බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, HNB ඇෂුවරන්ස් (HNBA) සමඟ අත්වැල් බැඳගනිමින් අවම වශයෙන් සේවකයින් 10 දෙනෙකුට අවදානම් ආරක්ෂණ ආවරණයක් ලබා දීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් Group Term Policy දියත් කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු […]