ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 2, 2023
ප්රමුඛ පෙළේ රෙදිපිළි නිෂ්පාදක සහ හේලීස් සමූහයේ සාමාජික, Hayleys Fabric සිය තිරසාර ගමනේ තවත් ප‍්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෑතකදී තායිලන්තයේ පැවති ESG World Summit සහ Growth, Resilience, Innovation and Talent (GRIT) සම්මාන උළෙලේදී තිරසාර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් වූ හොඳම SDG Impact සම්මානය දිනාගත්තේය. කලාපයේ ප‍්‍රමුඛතම තිරසාර උපදේශන ආයතනයක් වන Corpstage සහ ESG […]