ලංකා ව්යාපාරික පුවත් - LBNApril 20, 2025
Grindlays Regency පෞද්ගලික සමාගම 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී සේවා අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. Grindlays Regency සමාගමේ සභාපති දර්ශන ලියනසේකර මහතා වෙත සම්මානය පිරිනමන ලදී. කුඩා ඔයට යාබදව අලව්ව ප්‍රදේශයේ පිහිටා ඇති Grindlays Regency විශිෂ්ට සහ ගුණාත්මක සේවාවක් සපයන මෙරට ප්‍රමුඛ පෙළේ සංචාරක හෝටලයකි. සුඛෝපභෝගී පහසුකම්වලින් සහ […]



