ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 7, 2024
සුප්‍රසිද්ධ Rainbow Warrior නෞකාව මඟින් ඉන්දියන් සාගරයේ cetacean දෘශ්‍ය සහ ධ්වනි සමීක්ෂණ කටයුතු සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව Greenpeace South Asia සංවිධානය සහ ශ්‍රී ලංකා Oceanswell සමුද්‍ර සංරක්ෂණ සංවිධානය නැවත කොළඹට පැමිණ තිබේ. ප්‍රවීණ cetacean පර්යේෂිකාවක් මෙන්ම Oceanswell සංවිධානයේ නිර්මාතෘවරිය වන ආචාර්ය ආශා ද වොස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ Oceanswell සංවිධානය නියෝජනය කරන ශ්‍රී ලාංකික තරුණ- තරුණියන් […]