ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 13, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ වැසිකිළි හා අපජල පිරිපහදු නිෂ්පාදන සැපයුම්කරුවෙකු වන Daiki Axis Environment (Pvt) Ltd සමාගම 14 වැනි වාර්ෂික Green Building 2025 සම්මාන උළෙලේදී විශේෂ ඇගයීම් ත්‍රිත්වයක් හිමි කර ගන්නා ලදී. සම්මාන උළෙල 2025 දෙසැම්බර් 11 වන දින කොළඹ BMICH හිදී පැවැත්විය. ශ්‍රී ලංකාව පුරා තිරසාර පරිසර හිතකාමී නිෂ්පාදන සහ පරිසරය වෙනුවෙන් ඉටු කරන […]



