ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 9, 2026
ශ්‍රී ලංකා මානව සම්පත් කළමනාකරණය පිළිබඳ වරලත් ආයතනය (CIPM) විසින් සංවිධානය කරන ලද ‘Great HR Quiz’ ප්‍රශ්න විචාරාත්මක තරගාවලියේදී බැංකු ක්ෂේත්‍රයේ ප්‍රථම ස්ථානය සහ සමස්ත තරගාවලියේ දෙවන අනුශූරතාව (තෙවන ස්ථානය) දිනා ගැනීමට DFCC බැංකුව සමත්විය. කණ්ඩායම් 75ක සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම තරගය, අංශ කිහිපයකින් සමන්විත වූ ඉතා තරගකාරී මෙන්ම දැඩි ඇගයීම් ක්‍රියාවලියක් අනුගමනය කළ පරීක්ෂණයකි. තරගය […]



