ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 7, 2024
අබාන්ස් ඔටෝ විසින් මෙරට එකලස් කරන, අලෙවි කරන සහ අලෙවියට පසු සේවා සපයන 2024 හියුන්ඩේ (Hyundai) ග්‍රෑන්ඩ් i10 මෝටර් රථ සඳහා නිල ටයරය ලෙස දේශීය වෙළඳාපොළේ ඉහළම අලෙවිය වාර්තා කරන සියැට් රේඩියල් ටයරය තෝරාගෙන ඇත. දේශීය අගය එකතු කිරීමේ කටයුත්තෙහි ප්‍රමුඛ සමාගම් දෙකක් සහ ප්‍රමුඛ පෙළේ ගෝලීය මෝටර් රථ සන්නාමයක් එක් කරන මෙම හවුල්කාරිත්වය තුළින් […]