Google Search සහ Maps හරහා පාරිභෝගිකයින්ට ක්ෂණිකව චැට් කිරීමේ හැකියාව ඉදිරි මාසවලදී සැලසුම් කර ඇති පාරිභෝගික අත්දැකීම් වඩාත් වැඩිදියුණු කිරීම සඳහා තවදුරටත් ආයෝජනය කරයි ශ්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය සමාගම Google’s Business Messages සේවාව සමඟ සාර්ථකව ඒකාබද්ධ වූ බව නිවේදනය කර ඇත. […]