ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ‘GoldCash Card’ නමින් රන් ණය සේවාව සඳහා විශේෂ වූ කාඩ්පතක් හඳුන්වා දී තිබේ. ගනුදෙනුකරුවන්ට 2024 ඔක්තෝබර් මස 01 දින සිට මෙම කාඩ්පත ලබාගැනීමට හැකි වනු ඇත. මෙය හඳුන්වා දී ඇත්තේ ගනුදෙනුකරුවන්ට වඩාත් පහසු, සුරක්ෂිත හා නම්‍යශීලී ලෙස රන් ණය පහසුකම් […]