ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 23, 2025
2025 ජුලි, කොළඹ – යුරෝපා සංගමයේ සංස්කෘතිය සඳහාවන ජාතික ආයතනයේ (EUNIC) සහ Good Life X සමාගමේ ප්‍රමුඛ වැඩසටහනක්වන The Routes We Take වැඩසටහන, දිවයින පුරා ප්‍රදේශවල තිරසර නිර්මාණ ප්‍රචලිත කිරීම සඳහා 2025 වසරේදී කොළඹින් පිටතට ව්‍යාප්ත කෙරේ. එය අදියර හතරකින් දියත් කෙරෙන අතර, පළමු අදියර ජුලි මස 25 සහ 26 යන දෙදින මහනුවර “කරළිය” සම්මේලන […]





