ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 26, 2025
නවීන තාක්ෂණය සමග කෘෂිකාර්මික ක්ෂේත්‍රය බල ගැන්වීම අරමුණු කර ගත් Glorious Holdings පෞද්ගලික සමාගම ප්‍රධාන සම්මාන උළෙල දෙකකදී ඇගැයීමට ලක් විය. Asia Miracle Awards 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම නවීන කෘෂිකාර්මික විසඳුම් සැපයුම්කරු සම්මානය දිනා ගැනීමට එම සමාගමට හැකි විය. ඊට අමතරව අයැදුම්කරුවන් 80 දෙනෙකු අතරින් 2025 SLTC පර්යේෂණ සහ නවෝත්පාදන සම්මාන උළෙලේදී කාර්මික පර්යේෂණ, […]



