ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 31, 2025
පසුගියදා නිමාව දුටු 2025 Global Telecoms (Glotel) සම්මාන උළෙලේදී සිය හවුල්කාර ආයතන සමඟ Huawei සම්මාන දිනාගන්නා ලදී. එම ආයතනයන්හි හවුල්කාරීත්වය යටතේ නිර්මාණය කරන ලද සුවිශේෂී AI පදනම් කරගත් විසඳුම් වෙනුවෙන් එම සම්මාන දිනා ගැනීමට ඔවුන් සමත් විය. මේ යටතේ Safaricom Kenya සමඟ එක්ව BSS/OSS Modernization Excellence Award සම්මානය දිනා ගැනීමට සමත් වූ Huawei, Telkomsel සමඟින් […]



