ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 19, 2025
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පිහිටි, ඕස්ට්‍රේලියාවේ හා ශ්‍රී ලංකාවේ මෙහෙයුම් සිදු කරන මෘදුකාංග සංවර්ධන සමාගමක් වන Global Synergy Tec පෞද්ගලික සමාගම Global Synergy Awards 2026 සම්මාන උළෙල දියත් කරයි. කර්මාන්ත රැසක් නියෝජනය කරන ශ්‍රී ලාංකික සමාගම්වල ව්‍යාපාර විශිෂ්ටත්වය, නව්‍යකරණය, ව්‍යාපාර ක්ෂේත්‍රයේ නායකත්වය ඇගැයීම එහි අරමුණයි. උනන්දුවක් දක්වන ව්‍යවසායකයන්ට සහ සමාගම්වලට ඒ සඳහා අයැදුම් කිරීමට අවස්ථාව සළසා […]



