ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 3, 2026
ශ්‍රී ලංකාවේ දේපොළ සංවර්ධන හා ඉඩම් ආයෝජන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන Pitch Capital Properties පෞද්ගලික සමාගම Global Laurel Excellence 2026 සම්මාන උළෙලේදී සම්මාන ත්‍රිත්වයක් දිනා ගනිමින් සිය විශිෂ්ටත්වය යළිත් තහවුරු කර තිබේ. එහිදී සමාගම Most Trusted Land Developer Award 2026, Outstanding Real Estate Investment Solutions Award 2026 හා Sri Lanka Property Excellence Award 2026 යන […]



