ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 30, 2025
Franchise India Group සභාපති ගෞරව් මාර්යා Global Franchise Forum (GFF) හි ප්‍රථම ශ්‍රී ලංකා සමුළුව පසුගිය අප්‍රේල් 27 වන දින කොළඹ ෂෙරටන් හෝටලයේදී අති සාර්ථක ලෙස නිමාවට පත්විණි. මෙම සමුළුව මගින්, ගෝලීය සන්නාම ප්‍රමුඛයන්, ආයෝජකයින් සහ ව්‍යවසායකයින් එකම තැනකට රැස් කරමින් ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන වෙළෙඳපොළ තුළ සන්නාමකරණ අවස්ථා ගවේෂණයකර ඒවා භාවිතයට අවශ්‍ය මඟපෙන්වීම […]





