පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Sterling Engineering පෞද්ගලික සමාගම Global Business Excellence Awards 2025 සම්මාන උළෙලේදී විශිෂ්ටම සූර්ය බල ශක්ති සේවා සපයන්නා ලෙස සම්මාන ලැබුවේය. නවීන සහ උසස් තත්ත්වයේ පුනර්ජනනීය බල ශක්ති විසඳුම් සපයන එම සමාගමේ ප්‍රධාන කාර්යාලය කොළඹ පිහිටා තිබේ. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අනුමැතිය සහිත Sterling Engineering පුළුල් පරාසයක සේවා සපයයි. […]