ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 17, 2026
“මම බිම්මල් වවන්න පටන් ගත්තේ හිත සැහැල්ලු කරගන්න. මම හිතුවේ නෑ මේක මේ තරම් සාර්ථක ව්‍යාපාරයක් වෙයි කියලා. ජෝන් කීල්ස් පදනම මට අවශ්‍ය මූලික පහසුකම් සියල්ල සපයලා දුන්නා. දැන් මම කීල්ස් සුපිරි වෙළඳසැල්වලට බිම්මල් සපයනවා. දැන් මේ අවට තවත් කාන්තාවන් කීප දෙනෙක්ම මේ ව්‍යාපාරය පටන් අරන්.” ජාඇල ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ බිම්මල් වගා […]



