ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 22, 2025
2025 ICC කාන්තා ලෝක කුසලානයේ නිල සිසිල් බීම සහකරුවා වන කොකා-කෝලා, කොළඹදී පැවැත්වෙන තරග අතරතුර එහි ‘’නැවත ජීවය දෙමු’’ (Give Back Life) යන ප්‍රධාන වැඩසටහන හරහා තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීමට සහ ජනතාවගේ සහභාගීත්වය දිරිමත් කිරීමට කැපවී සිටී- 2035 වසර සඳහා සමාගමේ පාරිසරික ඉලක්කවලට අනුකූලව, තමන් අලෙවි කරන සෑම බෝතලයක්ම සහ කෑන් එකක්ම එකතු කර ප්‍රතිචක්‍රීයකරණය කිරීමෙන් […]



