ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 16, 2026
ව්‍යාපාරික ගුණාත්මක බව හා ලාභදායීත්වය තුළින් අළෙවි විශිෂ්ටත්වය විදහා දැක්වූ ශ්‍රී ලාංකික සහ වියට්නාම GIPA සම්මානලාභීන් ඇගයීමට ලක් කෙරේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General) සහ වියට්නාමයේ PVI ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ආයතනය එක්ව, ‘2026 General Insurance Pinnacle Award – GIPA’ සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙස පවත්වමින්, සාමාන්‍ය රක්ෂණ අලෙවිකරණ ක්ෂේත්රයේ කැපීපෙනෙන දක්ෂතා දැක්වූ දෙපාර්ශවයේම විශිෂ්ටයින් ඇගයීමට […]



