ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 13, 2024
ශ්‍රී ලාංකිකයින්ට ලොව උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය නිෂ්පාදන ලබාදෙන බවර් සමාගම පසුගියදා German multinational medical device සමාගමේ ශ්‍රී ලාංකික උප සමාගමවන Fresenius Medical Care Lanka සමාගම සමඟ විශේෂ සහයෝගීතාවකට මුලපිරීය. ඒ අනුව, ලොව දැවැන්ත සහ කීර්තිමත් ඖෂධ සන්නාම රැසක් වෙනුවෙන් ආචාරධාර්මික, විශ්වාසනීය සහ විශිෂ්ට පාර්ශ්වකරුවෙකු ලෙස ක්‍රියාකරන බවර් සමාගම තම නවීන ඩිජිටල් යටිතල පහසුකම් […]



