ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 30, 2025
ශ්රී ලංකාවේ කාන්තා හා ළමා සෞඛ්යය සේවාවේ පුරෝගාමියා වන Ninewells රෝහල, එහි නවීනතම Gastroenterology සහ Endoscopy සේවාව හඳුන්වා දෙයි. Ninewells වෙතින් සපයන සේවාවන් පුළුල් කිරීමේ ගමන් මඟෙහි සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් ආමාශික සහ ආන්ත්රික රෝග හඳුනා ගනිමින්, රෝග විනිශ්චය හා චිකිත්සක විසඳුම් ලබා දෙමින් මෙහි සේවාවන් සමස්ත පවුලටම ලබා දෙයි. මෙම ඒකකය අන්තර්ජාතික මට්ටමේ ප්රතිකාර […]